tag:blogger.com,1999:blog-166590611725421534.post4301486276195403573..comments2023-04-01T05:07:10.176-07:00Comments on පින්තූරූ: නාඳුනන ත්රස්තවාදීයා..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-166590611725421534.post-62737721803993811542011-09-25T19:02:58.118-07:002011-09-25T19:02:58.118-07:00@ ගිම්හානී
පින්තූරෙක. කතා ගොඩා............යි.........@ ගිම්හානී
පින්තූරෙක. කතා ගොඩා............යි................මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-80656101929734560162011-09-25T16:18:21.044-07:002011-09-25T16:18:21.044-07:00මටත් මේක කියවද්දී සිහියට ආවේ අපේ හසලක ගාමිණී.මටත් මේක කියවද්දී සිහියට ආවේ අපේ හසලක ගාමිණී.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-2856221138383808612011-09-25T09:08:24.889-07:002011-09-25T09:08:24.889-07:00@ Prasanna
මේ වගේ කට්ටියක් අපිට ළඟදි සටනක් දිනල පෙ...@ Prasanna
මේ වගේ කට්ටියක් අපිට ළඟදි සටනක් දිනල පෙන්නුවා. රොෂේන් ප්රමුඛ කටුනායක වීරයන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-65368390005765903682011-09-25T07:12:48.969-07:002011-09-25T07:12:48.969-07:00පිට කොන්දක් තියෙන මනුස්සයෙක්...!පිට කොන්දක් තියෙන මනුස්සයෙක්...!Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-22563950505706503072011-09-25T02:12:55.000-07:002011-09-25T02:12:55.000-07:00@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
බොහොමත්ම ස්තූතියි දැණුවත් කි...@ ප්‍රවීන් ඉන්ද්‍රනාම
බොහොමත්ම ස්තූතියි දැණුවත් කිරීමට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-10156513956618965202011-09-25T00:41:01.061-07:002011-09-25T00:41:01.061-07:00මේ පුද්ගලයාව පාරෙන් අහකට ඇදගෙන යන්නේ හමුදාවම කියලා...මේ පුද්ගලයාව පාරෙන් අහකට ඇදගෙන යන්නේ හමුදාවම කියලා කියන්න අමාරුයි. ෆුට් සයිකලයක් තල්ලු කරගෙන එන පුද්ගලයෙක් සහ තවත් කීපදෙනෙක්. ඔවුන් ඉන්නේ සිවිල් ඇදුමින්. ෆුට් සයිකලයේ පැමිණ පුද්ගලයා මෙයාට යමක් කී විට මොහු පාරෙන් මදක් අයින් වෙනවා. එවිට තමයි අනිත් දෙතුන්දෙනා පැමිණ මෙයාව අහකට තල්ලු කරගෙන යන්නේ. මේ අය මෙයාට ටැංකියෙන් අනතුරක් වෙයි කියලා බයවුනු විප්ලවවාදීන් වෙන්නත් පුලුවන්.

කොහොම නමුත් Tank Man කියන්නෙ කවුද කියලවත්, ඔහුව වැලැක්වූ අය කවුද කියලවත් අදටත් අබිරහසක්.

PBS Frontline - The Tank Man (2006) කියන වාර්තා චිත්‍රපටිය හොයාගෙන බලන්න. Tank Man ගැනත්, ටියෑනමෙන් සංහාරය ගැනත් වැදගත් තොරතුරු එහි ඇතුලත්.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-92179798689479561952011-09-25T00:03:23.742-07:002011-09-25T00:03:23.742-07:00@ මල්මී.
මම යුද්දෙට බින්දුවක්වත් කැමති නෑ. නමුත් ත...@ මල්මී.
මම යුද්දෙට බින්දුවක්වත් කැමති නෑ. නමුත් තමුන්ගේ සහොදර සෙබළුන් බේරාගන්න ඉදිරියට ගිය හසලක ගාමිනි ගැන මගේ පොඩි ගෞරවයක් තියෙන්වා. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට වගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-6575291903862884572011-09-25T00:00:27.344-07:002011-09-25T00:00:27.344-07:00@ ඇනෝ
වෙල් සෙඩ් ඇනෝ...@ ඇනෝ
වෙල් සෙඩ් ඇනෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-33144056095011810612011-09-24T23:59:44.044-07:002011-09-24T23:59:44.044-07:00@ නිලිනි චන්දිමා
දොස්තර නෝනා දන්නවත් ඇති. මෙයා පාර...@ නිලිනි චන්දිමා
දොස්තර නෝනා දන්නවත් ඇති. මෙයා පාර මැද්දට ආවා එක අතක ෂොපින් බෑග් එකක්. අනෙක් අතේ කබායක් අරන්. ටෑන්ක්ස් පෙල නැවතුනා. රථය ඇතුලට යන්න උත්සාහ කළා. පස්සේ රථයේ පාළකයත් එක්ක කතා කලා. ආයෙත් රථය ඉස්සරහ හිට ගත්තා. ඒ වෙලේ තමයි හමුදාවෙන් ඇදගෙන ගියේ. ඊට පස්සේ රතු චතුරශ්‍රයේ සිඳුවූ දේ ළෝකයම දන්නවනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-73132955390075004292011-09-24T23:28:41.570-07:002011-09-24T23:28:41.570-07:00මේ වගේ පිංතූරයක් බලලා ඈත ඉදන් විවිධ විදියේ විවේචන ...මේ වගේ පිංතූරයක් බලලා ඈත ඉදන් විවිධ විදියේ විවේචන කරන එකනේ අපි කරන්නේ. මම මගේ දරුවෝ වෙනුවෙන් නම් මෙහෙම දෙයක් කරයි ස්ථිරවම. නමුත් වෙනකෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැති වේවි. එහෙම හිතනකොට .....ඒ තැනට යන්න හිත හදාගන්න පුළුවන්නම් හැබෑවටම ඔහු වීරයෙක් තමයි.malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-91866170354083018312011-09-24T23:03:54.078-07:002011-09-24T23:03:54.078-07:00මහජන බලය ඉදිරියේ යුධටැංකි නොව යුධ නැව් වුවද කරදහි ...මහජන බලය ඉදිරියේ යුධටැංකි නොව යුධ නැව් වුවද කරදහි ඔරු බවට පත් වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-166590611725421534.post-70401167543311503772011-09-24T20:58:05.394-07:002011-09-24T20:58:05.394-07:00තමන් ආදරය කරන, ගරු කරන දේවල් වෙනුවෙන් මිනිස්සුන්ට ...තමන් ආදරය කරන, ගරු කරන දේවල් වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුලුවන් දුර.
ස්තුතියි මාතලන්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com