Monday, November 12, 2012

අපි තාමත් ජංගි පිටින්...



මෙයා නම් මාර අම්මියෙක් තමයි
දත් මැදලා මූන හෝදගෙන එන්න කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න..
ඇයි මම. මම ගුටිත් කෑවා දත් මදින්නෙ නැතුව..

එයා නම් ඇඳලත් ඉවරයි..
අපේ අම්මි තමයි ලස්සනම අම්මි..

අපි නම් ෂූස් දාලා ඉවරයි.
අම්මි මෙයා ෂුස් දාලා නෑ..
පොඩ්ඩක් ඉන්න අනේ..
මම අම්මිගෙ ලස්සන බලලා ෂුස් දාන්නම්...

අම්මි ඔයා හරි ලස්සනයි..


4 comments:

  1. නියමයි මචං නියමයි. බොහොම ආදරණිය හැගිමක් ආව හිතට.

    ReplyDelete
    Replies
    1. දුවලා දෙන්නෙක් නේ ඉන්නේ..... ඒකයි....

      අනික කතාව ඇත්තනේ...

      Delete
  2. දුවලා හරි කැමතියි තමයි අම්මලා කරන දේවල් හොඳින් බලන් ඉඳලා අනුකරණය කරන්න... මට නම් තාම දුවල නෑ... ඉස්සරහට හදන්න ඉන්නේ.... :D

    ලස්සන අදහස...

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩිපුර හදපන්.. බෑනලා ගානෙ බොන්න පුළුවන්...

      Delete