Monday, May 6, 2013

පොලිස් ලව් (වැඩිහිටියන්ට පමණයි) - Police Love (18+)


නිමිත්ත - කාන්තාවකට ලව් කරන්න ආ, පොලෝසියෙ විනය අංශයේ පොරක් , බියර් දෙකකුත් අරගෙන එන්නම් කියා, ගෙදර දා ලොක්කර, පොලීසියට ගිහින් ඕ අයි සී එක්ක ඇවිත්.



රකිනා මුළු රටේ සාමය හා විනය..
මම පොලිසියේ.. මා..ගේ විෂයත් විනය..
ඒ උනාට දකිනා විට සුදු තනය..
මල්ලි මගේ කකියනවා මෙන් වනය..

පොඩ්ඩක් ඉන්නකො සාජන් මහත්තයෝ...
ආතල් නිකන් අමුවෙන් අරගෙන බැරියෝ..
බියර් අරන් එනකන් මගෙ සුදු අය්යෝ..
රෙඩි වී ඉන්න දෙන්නා කරමුකෝ යෝ යෝ...

දෙන්නම් සුදෝ අද මම සැප අඩු නැතුව...
අනේ මෙහෙම අඳිනා රජ ගොන් බඩුව..
බියර් රැගෙන එන තුරු මගේ උක් දඬුව..
ඇඳ මත බලා සිටිනා හැටි උඩු කුරුව

අද මම මරන් කනවා උඹේ සුදු පූසී
සාජන් නෙමෙයි රට වනචරයා පීසී
බලනා විටදි දොර රෙදී ඉහලට ඉස්සී
බඩුව නෙමෙයි මෙන්න යකෝ ඕ අයි සී

-x-

11 comments:

  1. කොහොමත් O.I.C කියල හිතෙනව:),

    ReplyDelete
    Replies
    1. ඕ අයි සී එක්කගෙන ආවේ ගෑණු කෙනා...

      Delete
  2. හැක් හැක්
    අම්මට සිරියනගා කිව්වලු,

    ReplyDelete
    Replies
    1. ඕ අයි සී කියලා මීට පස්සෙ යනකොට බෝතලයක් සාක්කුවේ දාගෙන පලයන් කියලා... කාටුන් එකක තිබ්බේ...

      Delete
  3. පිස්සු හැදෙනවා ඔයි...

    ReplyDelete
  4. අසික්කිත
    අවලමී
    ආදරෙයි
    උඹට මී
    වනචර ද
    ලිගු රතී
    කෝට්බෑයට වැහී

    ReplyDelete