පැස අත් හැර නිවන් මග යන්න....
මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා.. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ.. පොටෝ එක එවල තියෙන්නේ....
දිනේෂ් රන්ජීව් සිල්වා
එයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි...
"ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය."
Loading...
ඉතාමත් නිර්මානකයි..
ReplyDeleteරන්ජිව් ජයවේවා..!!
තව..තව...නිර්මාණක දේ ඇස ගැසේවා...!!!
මෙය වටින්නෙ කිසිම සත්වයෙක් පසුබිමේ නැති නිසයි.
කියල වැඩක් නැහැ..
හෙන්රිය උගන්නපු ඉංග්ලීස් වලින් කියනවා නම් එල...
කදිම සංකල්පනාවක්. ඒත් ඒ සංකල්පනාව පින්තූරයෙන් විස්තර කෙරෙනවා නම් මදි. නමුත් මේ උත්සාහයට සුබ පැතුම්
ReplyDeleteනලියට මදියි කියන වනම්,ඔය බෑග් එකට බ්‍රෑන්ඩ් නේම් එකක් ටැග් කරපන් කොල්ලො...
Deleteබෑදීම් සහා ආශාවන් නමැති පැස පසෙකින් තැබූ විට නිර්වාණයට යන මාර්ගය පැහැදිලිය.
ReplyDeleteමං දකින විදියට පින්තූරෙන් ඒ අදහස හොදටම පැහැදිලීයි.
මම නම් මේ පින්තූරයේ නිර්මාණාත්මක යමක් දකින්නෙ නෑ...
ReplyDeleteMathalange rasikathwaya mekada. Kisima nirmanathmaka deyak meke naene.
ReplyDeleteඇත්තටම හොඳ පිංතූරයක් මචෝ
ReplyDeleteසුභ පැතුම්!!!!!!!!!!!!!
ReplyDeleteආශාවේ ගමන් මල්ල බෙල්ලේ එල්ලගෙනම තන්හාවේ පසුම්බිය ඔලුව උඩ තියාගෙනම නිවන් යන හැටි කියලා දෙන සෝවාන්වරුත් ඉන්නවා සමහරක් පංසල්වල. දිනේශ් නිකම් ඉන්න ගමන් කැමරා එකත් අරන් අසපුවක් පැත්තේ රවුමක් ගහලා වරෙන් බලන්න.
මේක හොදයි.
ReplyDeleteබැක්ග්‍රවුන්ඩ් එකට දාල තියන එක නේද
Deleteපොටෝ කනු ලැබේ ,
ReplyDeleteමොකද මාතේ මේ දවස්වල දකිනවා අඩු