පින්තූරූ
මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
Thursday, May 13, 2010
මේ දිවි මඟේ ආරම්බයයි...
මේ වනේ මං මුලාවේයයි
වඟ සතුන් හට ගොඳුරු වේයයි
සිතන්නැති ඔබ මගේ අම්මේ
ඔබේ අත් වැල බිඳ දමා මා
වනේ වනගත වෙන්න යාදෝ
සිතන්නැති ඔබ මගේ අම්මේ
කුරුල්ලකු සේ පියාඹන්නට
සිතෙන මුත් මට වෙන්ව යන්නට
ඔබේ අත හැර බයයි යන්නට
දැනෙනවාදෝ, මගේ අම්මේ.......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment