Saturday, December 17, 2011

බර බැලිල්ල...



කෝ... කෝ...
අම්මා..
ඔයා අයින් වෙන්නකෝ
බබා උනත් තාත්තගේ
ගෙදර බබා මම නෙ අනේ
ඩොක්ටර් අංකල් කිව්වේ
බලන් එන්න, බබාගේ බර..
ඔයාගේ බර නෙමෙයි අනේ..
මං බබාගේ....

8 comments:

  1. චෝයී පොඩ්ඩි....

    ReplyDelete
  2. ලස්සනයි. උඹේ මේ ‍බොග මගේලග නෑනෙ. හිටපං දාගන්න.

    ReplyDelete
  3. @ ප්‍රසන්න86කේ
    ටැන්කූ

    ReplyDelete
  4. @ කැන්ඩියන්
    බලපන්කෝ බලන ලස්සන

    ReplyDelete
  5. @ හරී පිණිපලස
    ටැන්කූ.. කවුද බබාද...?

    ReplyDelete
  6. @ රාජ්
    දාගනින්. අද මාතලන් එකේ දාල තියෙන්නෙත් මේකේ දාපු එකක්..

    ReplyDelete