Thursday, May 16, 2013

එක්වෙමු.. 21 දා........




එන්න..!!!
"21" දා...

ආන්ඩු පෙරලන්නට නොව..
එරෙහිවන්න..
හොරුන්ගේ පව්,
අපේ කරමත,
පැටවීමට.....

මහා බල සම්පන්න,
ආන්ඩුද දන නමන.. 
මාෆියාවන්
එරෙහිව.....

-x-

1 comment:

  1. විහිළුවක් නොම මෙය
    21 සැම එක් වී පෙරටම යන්න...!!!

    ReplyDelete