Wednesday, May 12, 2010

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද?.....

හොඳට කන්න බොන්න තියෙන පොහොසත් පව්ල්වල ලමයි මහණ කරනව අහල තියෙනවද? මෙච්චර පොඩි වයසෙන්? මහණ වෙන්න ආසයි කිව්වත් ඉඩක් ලැබෙන්නෙ නෑ.

දානෙකට එහෙම මේ චූටී කට්ටිය වැඩියහම මට පුදුම දුකක් ඇති වෙන්නේ. තේරුමක් තියෙන වයසෙදි මහණ උනත්. පොඩි කාලෙම මහණ කරන්න නරකයි කියන එක මගේ අදහස. ළමා කාලය විඳින්න නොදෙන එක මහ පාපකර්මයක් කියලයි මට හිතෙන්නෙ.

කොච්චරනම් දරුණු දඬුවම් විඳිනවද මේ කට්ටිය...

1 comment:

  1. මගේ ඊලඟ පෝස්ට් එකේ මේ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete