Tuesday, May 18, 2010

මල්

මේ මොකද මේ ..
රෝසී, සකුරා, සේපාලිකා ..
මා වටකරන් ..
හරි ලස්සනලු, සුවඳයිලු ..

නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා..
පූජනීයයි කියන්නේ ..
ඉතිං මයෙ මොකෝ.....

එපා මට කෙහෙල් මල් ..
ලොවේ කොතනක ගියත් ..
මං ආදරේ කරන, මට ආදරේ කරන ..
උඹට පමණයි ආදරේ මං..
මගේ මල් එතනෝ ...

බොරතෙල් ආතල් වගේද .....?
සංතාප අර තාප මේ තාප ...
නැති බංගස් වෙලා යන්න ..

මගෙ මල් එතනෝ ..
මම මල් ඔතනෝ ..

එන්න එන්න අපෙනුත් ගන්න මල් ...
හරි ලාබයි, හරි ආතල් ..
ඕගොල්ලොත් ගන්න ..

6 comments:

  1. මේ බ්ලොග් එක ඇස ගැටුනේ අද. ඇත්තෙන්ම ඔයා මගේ බ්ලොග් එකේ දවසක් කොමන්ට් එකක් දාල තිබ්බම මම හිතුවා කවුද මේ මාතලන් කියලා. දැන් බලාගෙන යනකොට ලස්සනට ලියන කෙනෙක්නේ...

    ආපහු මේ පැත්තේ එන්නම්කෝ ඔයාව කියවන්න.

    ReplyDelete
  2. මොන මල් ගැනද මේ කියන්නෙ .......
    තණමල්විල මල් ද .......

    ReplyDelete
  3. දැනුයි මේ පැත්තට ආවේ. හැම අතින්ම හරි දක්ශයෙක් නෙව අපේ මාතලන් අය්ය..

    ReplyDelete
  4. @ Il mondo

    ස්තූතියි...!!! නැවත් එන්න...

    ReplyDelete
  5. @ කල්හාර දිසානායක

    නැතුව.. කෙහෙල් මල්ය..

    ReplyDelete
  6. @ ගිම්හානී

    තැන්කූ අගය කිරීමට... වෙලාවක් තිබුනොත් කොන්ටිනූ කොරන්නම්..

    ReplyDelete