Tuesday, May 11, 2010

ඇෆ්ගන් කෙල්ල ........

ලෝකප්‍රකට මේ ඡායාරූපයේ ඉන්නෙ ශර්බාට් ගුලා කියන ඇෆ්ගන් කෙල්ල. සෝවියට් හමුදාව ඇෆගනිස්තානය ආක්‍රමනය කරපු වෙලාවේ මෙයාගෙ අම්මයි තාත්තයි දෙන්නම් මැරුම කාලා තියෙනව. ඊට පස්සෙ ආච්චිත් එක්ක අනාත කඳවූරක ඉන්න කොට තම මේ පින්තුරය අරගෙන තියෙන්නෙ. එතකොට එයාට අවූරුදු 13 විතර.

ඇෆගනිස්තානය කියන්නෙ මම දන්න කාලේ ඉඳල මහ කාලකන්නි රටක්. මේ කෙල්ලගෙ ඇස් දෙකෙන් කතන්දර කීයක් කියනවද....

4 comments:

  1. මම කොහෙදිද දැක්කා මේ කෙල්ලගෙම පින්තූරයක්, මෙයින් වසර කිහිපයකට පසුව. ඔය ඇස් දෙකමයි, නමුත් පෙණුම හුඟක් වෙනස්. ඇය ඔයිටත් වඩා හුඟක් දුක් විඳ තිබුණා.

    ඇයි මේ බ්ලොග් එක දිගට කරගෙන නොයන්නෙ?

    ReplyDelete
  2. @ දොස්තර නෝනා

    වෙලාව මදි නිසයි.. දොස්තර නෝනගේ ඉල්ලීම් නිසා නැවතත් සලකා බලන්නම්..

    ReplyDelete
  3. paw deyiane asarana kella

    ReplyDelete
  4. මාතලන්...මම අදයි මේකට ආවේ.... මේ කෙල්ල ගැන documentary එකක් ගියා NG channel එකේ. මේ photo එක ගත journalist යනවා මෙයා හොයාගෙන...මෙතනින් බලන්ට පුළුවන් පසු කතාව...
    http://ngm.nationalgeographic.com/2002/04/afghan-girl/sight-and-sounds-interactive
    http://ngm.nationalgeographic.com/2002/04/afghan-girl/index-text

    ReplyDelete