මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
අමතකව හිටියෙ මට ..මතක් කල එක හොඳය..පෙර නොසිටි අය සමඟ ...එන්නෙමි ඔබ වෙතට...ලඟ සිටි බොහෝ අය..අද නැතිය මා සමඟ ..මාද දැන් ඔබ දන්න ..අතීතය නොවේ මම...
අතීතයේ සුන්දරත්වය දන්නේ අතීතයක් තියෙන කෙනා විතරයි...!
@ ගිම්හනීදැන් සැරයි වගේ....
@ ප්‍රසන්න 86 කේසහතික ඇත්ත....
අනේ එහෙම සැර නෑ .. ඒත් අතීතය වෙනස් වෙලා ....
විටෙක කදුලක් ගෙනාසතුට නිරතුරු රැදුනඒ සොදුරු නගරයටමම තවම ලෙන්ගතුයි!!
@ මල්මීපද පෙලට තවත් එකතුවක්..
අමතකව හිටියෙ මට ..
ReplyDeleteමතක් කල එක හොඳය..
පෙර නොසිටි අය සමඟ ...
එන්නෙමි ඔබ වෙතට...
ලඟ සිටි බොහෝ අය..
අද නැතිය මා සමඟ ..
මාද දැන් ඔබ දන්න ..
අතීතය නොවේ මම...
අතීතයේ සුන්දරත්වය දන්නේ අතීතයක් තියෙන කෙනා විතරයි...!
ReplyDelete@ ගිම්හනී
ReplyDeleteදැන් සැරයි වගේ....
@ ප්‍රසන්න 86 කේ
ReplyDeleteසහතික ඇත්ත....
අනේ එහෙම සැර නෑ .. ඒත් අතීතය වෙනස් වෙලා ....
ReplyDeleteවිටෙක කදුලක් ගෙනා
ReplyDeleteසතුට නිරතුරු රැදුන
ඒ සොදුරු නගරයට
මම තවම ලෙන්ගතුයි!!
@ මල්මී
ReplyDeleteපද පෙලට තවත් එකතුවක්..