මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
නිසල විල සසල කොට - ඔබ මා නෙත් තෙත් කලා.
ඒ ලිපියත්, මේ ලිපියත් දෙකම මගේ හද සසල කලා......
තාත්තලා අම්මලා ගැන තියෙන සුන්දර මතකයන් අපිව ජීවත් කරනවා කියල මමනම් හිතන්නේ .....
නියමයි...
සාගරෙ කලඹලා මා මුතු බෙල්ලො සොයන්..මාලය අමුනලා නංගියි මායි ඉඳන්..කාලය ඉගිලිලා පෙන්වූ පාරෙ ඉඳන්..නංගියි මායි එනවා මගෙ අප්පච්චි සොයන්...
@ පොඩි කුමාරිහාමී. . . . . . . . . . . . . . . . . . . . . .
@ මුහුදු කොල්ලකාරයාමේ ගැන නොකියමි. ඒ ළිපයනම් අනර්ගයි...
@ නීතාඅවංකවම......
@ ප්‍රසන්න 86 කේටැන්කූ
@ ගිම්හනීමම දැක්කා කෙල්ලේ උඹේ කොමෙන්ට් එක..මගේ අවංක කනගාටුව..
මෙන්න පොඩ්ඩිත් කවි ලියනවෝ.....:DDD@ මාතලන්.අනර්ඝයි. මගෙ නෙත් නැවතත් තෙත් උනා..
@ ප්රියන්තඅපොයි කෙල්ල කවි ලියනව නියමෙට එකක් ලියල තිබුනා උඩ ගිය බබා කියල මරු. ටිෂූ බොක්ස් යවන්න වෙයිද කස්ටියට.
මටත් පුංචි කාලෙත් දැනුත් මගේ තාත්තා තරම් වීරයෙක්, දක්ෂයෙක් තවත් නැහැ.
@ මල්මීගොඩක් පියවරු ආදරය පෙන්වන්නේ නෑ. ඒකට හේතුව අපේ සංස්කෘතිය. නමුත් වෙනත් රටවල දුවලා කොච්චර ලොකු උනත් පොඩි කාළේ වගේම ආදරෙයි. දුව දීගෙක යන දවසේ ඉස්සෙලම ඩාන්ස් කරන්නේ තාත්තා එක්ක. පුතත් එහෙමයි අම්මත් එක්ක. අපේ තියෙනවනේ පුහු මහන්තත්වයක් සහ ගොන් හැදියාවක්. ඒ නිසා සමහර පියවරු ළොකු වෙනකොට අකමැත්තෙන් උනත් ඈත්වෙනවා. නමුත් ආදරේ අඩුවක් නෑ. තිරිසනුත් ඉන්නව ඒ අතරේ.
මට ඇත්තේ පියෙකුගේ මතකයක් පමනයි. මේ කවිවලින් ඒ මතක අලුත් උනා.
@ සමනලීසිතූතියි දුවේ. මිනිසුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න. තාත්තල එහෙම යන්නේ නෑ. උඩ ඉඳන් බලන් ඉන්නවා..
wow........ පොඩ්ඩිගෙ පොස්ට් එක ලෝකෙ පුරාම යනව වගේ...කාටද ආඩම්බර..
@ තරුසම්ප්රදායෙන් පිට පනින් උන් තමයි ලෝකය ලස්සන කරන්නේ.. වැඩිපුරම බ්ලොග් වල තියෙන්නේ. එකම දේ..
නොහඬමි!
@ කතන්දරෂුවර් ද.....??????
නිසල විල සසල කොට - ඔබ මා නෙත් තෙත් කලා.
ReplyDeleteඒ ලිපියත්, මේ ලිපියත් දෙකම මගේ හද සසල කලා......
ReplyDeleteතාත්තලා අම්මලා ගැන තියෙන සුන්දර මතකයන් අපිව ජීවත් කරනවා කියල මමනම් හිතන්නේ .....
ReplyDeleteනියමයි...
ReplyDeleteසාගරෙ කලඹලා මා මුතු බෙල්ලො සොයන්..
ReplyDeleteමාලය අමුනලා නංගියි මායි ඉඳන්..
කාලය ඉගිලිලා පෙන්වූ පාරෙ ඉඳන්..
නංගියි මායි එනවා මගෙ අප්පච්චි සොයන්...
@ පොඩි කුමාරිහාමී
ReplyDelete. . . . . . . . . . . . . . . . . . . . . .
@ මුහුදු කොල්ලකාරයා
ReplyDeleteමේ ගැන නොකියමි. ඒ ළිපයනම් අනර්ගයි...
@ නීතා
ReplyDeleteඅවංකවම......
@ ප්‍රසන්න 86 කේ
ReplyDeleteටැන්කූ
@ ගිම්හනී
ReplyDeleteමම දැක්කා කෙල්ලේ උඹේ කොමෙන්ට් එක..
මගේ අවංක කනගාටුව..
මෙන්න පොඩ්ඩිත් කවි ලියනවෝ.....:DDD
ReplyDelete@ මාතලන්.
අනර්ඝයි. මගෙ නෙත් නැවතත් තෙත් උනා..
@ ප්‍රියන්ත
ReplyDeleteඅපොයි කෙල්ල කවි ලියනව නියමෙට එකක් ලියල තිබුනා උඩ ගිය බබා කියල මරු. ටිෂූ බොක්ස් යවන්න වෙයිද කස්ටියට.
මටත් පුංචි කාලෙත් දැනුත් මගේ තාත්තා තරම් වීරයෙක්, දක්ෂයෙක් තවත් නැහැ.
ReplyDelete@ මල්මී
ReplyDeleteගොඩක් පියවරු ආදරය පෙන්වන්නේ නෑ. ඒකට හේතුව අපේ සංස්කෘතිය. නමුත් වෙනත් රටවල දුවලා කොච්චර ලොකු උනත් පොඩි කාළේ වගේම ආදරෙයි. දුව දීගෙක යන දවසේ ඉස්සෙලම ඩාන්ස් කරන්නේ තාත්තා එක්ක. පුතත් එහෙමයි අම්මත් එක්ක. අපේ තියෙනවනේ පුහු මහන්තත්වයක් සහ ගොන් හැදියාවක්. ඒ නිසා සමහර පියවරු ළොකු වෙනකොට අකමැත්තෙන් උනත් ඈත්වෙනවා. නමුත් ආදරේ අඩුවක් නෑ. තිරිසනුත් ඉන්නව ඒ අතරේ.
මට ඇත්තේ පියෙකුගේ මතකයක් පමනයි. මේ කවිවලින් ඒ මතක අලුත් උනා.
ReplyDelete@ සමනලී
ReplyDeleteසිතූතියි දුවේ. මිනිසුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න. තාත්තල එහෙම යන්නේ නෑ. උඩ ඉඳන් බලන් ඉන්නවා..
wow........ පොඩ්ඩිගෙ පොස්ට් එක ලෝකෙ පුරාම යනව වගේ...
ReplyDeleteකාටද ආඩම්බර..
@ තරු
ReplyDeleteසම්ප්‍රදායෙන් පිට පනින් උන් තමයි ලෝකය ලස්සන කරන්නේ.. වැඩිපුරම බ්ලොග් වල තියෙන්නේ. එකම දේ..
නොහඬමි!
ReplyDelete@ කතන්දර
ReplyDeleteෂුවර් ද.....??????