Thursday, November 3, 2011

ළෝ දිය..


හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි

ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....

4 comments:

  1. නිල් ච්ත්තරපටි මතක් උනා

    ReplyDelete
  2. @ ඇනෝ
    හෙහ් හෙහ් තේරිලා වගේ..

    ReplyDelete
  3. .
    මටම හිනා අය්යේ මගේ පිලිතුර දැකලා.
    ඇනොව නිසා දන්නෙමි මා වැරදිය කියලා
    තාමත් පොඩ් එකා මම අනුකම්පා කරලා
    මකනවද අය්යේ පිලිතුර මට සමාවෙලා

    ReplyDelete
  4. @ ගිම්හානි
    ඕන් වැඩේ හරි....

    ReplyDelete

Loading...