Wednesday, May 8, 2013

නොදැක ඉන්න බෑ...




නොදැක ඉන්න බෑ... මට නම්... මගේ ආදරී..
ඒ නිසයි මං... ආ...වේ..... ආ..යෙත් හැරි....
යන්න නම් බෑ..... උඹ දමා... මගේ සුන්දරි.....
වාතයක් නම්.. මට වෙනු සමා.. වෙරි වෙරි සොරි....//

7 comments:

  1. නලවලා ගස්සලා ගිය මුත් සුන්දරී
    වේගයෙන් යන්නෙපා කැඩිල යයි බෙලී
    හැරෙව්වත් ගෑවෙන්න කණ් දෙකෙ වැලී
    ගෙදර ඇත්තී ඇති දැන් වෙනෙකෙකු හා වෙලී

    - ගෙදර පලයන් අයියා -

    ReplyDelete
    Replies
    1. කනේ මයිල් වල වැලි ගෑවෙන්න ඔහොම එකෙන්ම හරවල එන්නේ තනිකඩයෝ තමා.
      ගෙදර උන්දැගෙන් කන් හැලෙන්න මතක හිටින්න කාපු බැදපු එවුන් රැවටෙයි ඔය වැනිල්ලට.

      Delete
    2. කනේ වැලිත්එක්කම තවත් මොනව හෝ දකින්නත් ඇති නේ කෙන්ජි.

      Delete
    3. වැලි ගොඩ දැමීමේ විශේෂඥයෙක් නිසා අවුලක් නෑ...

      Delete
    4. ඇයි අපි මුදු වැලි ,ගගේ වැලි කරන එකත් අමාරුද??

      Delete
  2. තුක් විතරක්.. මෙහෙම පොටෝ.. මොටෝ..

    ReplyDelete
    Replies
    1. පිච්චු බම්ප් වෙනවනේ..

      Delete