මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
+ම තමයි. උත්තරේ රාගය.
ශුවර්ද...?
දෙකම
වෙන්න බෑ.. හොර කපල් හිටන් යනවනේ...
13 වැනි ව්‍යවස්ථා සංසෝදනය වගෙ ්බරපතල කේ්ස් එකකි නේ...
ඊටත් වඩා සංකීර්ණයි...
මුගුරු දඩු කීවාට,ආලයේ ඇගිලි තුඩු,ඉදීවිද වී පාඩු,විදිද්දී ඉද පාලු..
ඒක ඇත්ත
දෙකම තමයි...සමහරැ පලමු එකෙන් නවතින අවස්ථාත් නැත්තේ නෑ
සමහරුන්ට දෙවනි එකෙන් කෙලවෙන අවස්ථාවලුත් තියෙනවනේ...
ආලය සහ රාගය කියන්නේ 2ක් නෙවෙයි එකක් ~!!
නෑ.රාගය කියන්නේ ආලයේ උපකුලකයක්.
ඒකනම් වෙන්න බෑ එහෙනම් වචන දෙකක් ඕන නෑනේ.. අනික මේවා සමාන වචනත් නෙමෙයිනේ..
එතකොට ආලය රාගයේ උපකුලකයක් වෙන්න බැරිද...?
සල්ලි දීල බඩුවක් ගහපන් - එතන තියෙන්නේ රාගය විතරයි. ආලයක නාමයක්වත් නෑ.ඒ නිසයි ආලය රාගයේ උපකුලකයක් නොවෙන්නේ.
දෙකම තමා හොයන්නේ. එන්න සමකය වටේ රවුමක් යන්න
කොහෙද....? ගුල් අස්සේ...? ගුල් අස්සෙ කොහෙද මචෝ ආදරේ...? එහෙනම් හාට් ඔපරේසොන් එකක් කොරන්න වෙනවා.. ආදරේ තියෙන්නේ එතනලු නේ. සමහර විට එතනට දාන්නද දන්නෙ නෑ ට්‍රයි එක...
ඔතෙන කොහෙද අයියේ ආලය හරි රාගය හරි... ඔතෙන තියෙන්නේ මූදනේ... ඔය හොයනවා ඇත්තේ මුතු බෙල්ලෝ හරි, සිප්පි කටු හරි...
අම්මපා ඇත්ත නේන්නම්...
හොද කියමනක්
+ම තමයි. උත්තරේ රාගය.
ReplyDeleteශුවර්ද...?
Deleteදෙකම
ReplyDeleteවෙන්න බෑ.. හොර කපල් හිටන් යනවනේ...
Delete13 වැනි ව්‍යවස්ථා සංසෝදනය වගෙ ්බරපතල කේ්ස් එකකි නේ...
ReplyDeleteඊටත් වඩා සංකීර්ණයි...
Deleteමුගුරු දඩු කීවාට,
ReplyDeleteආලයේ ඇගිලි තුඩු,
ඉදීවිද වී පාඩු,
විදිද්දී ඉද පාලු..
ඒක ඇත්ත
Deleteදෙකම තමයි...සමහරැ පලමු එකෙන් නවතින අවස්ථාත් නැත්තේ නෑ
ReplyDeleteසමහරුන්ට දෙවනි එකෙන් කෙලවෙන අවස්ථාවලුත් තියෙනවනේ...
Deleteආලය සහ රාගය කියන්නේ 2ක් නෙවෙයි එකක් ~!!
ReplyDeleteනෑ.රාගය කියන්නේ ආලයේ උපකුලකයක්.
Deleteඒකනම් වෙන්න බෑ එහෙනම් වචන දෙකක් ඕන නෑනේ.. අනික මේවා සමාන වචනත් නෙමෙයිනේ..
Deleteඑතකොට ආලය රාගයේ උපකුලකයක් වෙන්න බැරිද...?
Deleteසල්ලි දීල බඩුවක් ගහපන් - එතන තියෙන්නේ රාගය විතරයි. ආලයක නාමයක්වත් නෑ.ඒ නිසයි ආලය රාගයේ උපකුලකයක් නොවෙන්නේ.
Deleteදෙකම තමා හොයන්නේ.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
කොහෙද....? ගුල් අස්සේ...? ගුල් අස්සෙ කොහෙද මචෝ ආදරේ...? එහෙනම් හාට් ඔපරේසොන් එකක් කොරන්න වෙනවා.. ආදරේ තියෙන්නේ එතනලු නේ. සමහර විට එතනට දාන්නද දන්නෙ නෑ ට්‍රයි එක...
Deleteඔතෙන කොහෙද අයියේ ආලය හරි රාගය හරි... ඔතෙන තියෙන්නේ මූදනේ... ඔය හොයනවා ඇත්තේ මුතු බෙල්ලෝ හරි, සිප්පි කටු හරි...
ReplyDeleteඅම්මපා ඇත්ත නේන්නම්...
Deleteහොද කියමනක්
ReplyDelete