Friday, October 7, 2011

පොඩි කුමාරිහාමී




අකුරු එහෙ මෙහෙ කරන්
මොනවදෝ කුරුටූ ගෑ
දඟකාර කෙලි පැටියා
මගේ නෙත් තෙත් කළා

අක්ෂරය පබලු නම්
පබළු මට මදි වෙලා
පළදන්න දුවේ ගෙල
පබළු මල් මාලයක්

සටහන - පියෙක් ගැන මා දුටු හොඳම ළිපිය. නිසල විල සසල කළා

මෙතනින් බලන්න.

20 comments:

  1. නිසල විල සසල කොට - ඔබ මා නෙත් තෙත් කලා.

    ReplyDelete
  2. ඒ ලිපියත්, මේ ලිපියත් දෙකම මගේ හද සසල කලා......

    ReplyDelete
  3. තාත්තලා අම්මලා ගැන තියෙන සුන්දර මතකයන් අපිව ජීවත් කරනවා කියල මමනම් හිතන්නේ .....

    ReplyDelete
  4. නියමයි...

    ReplyDelete
  5. සාගරෙ කලඹලා මා මුතු බෙල්ලො සොයන්..
    මාලය අමුනලා නංගියි මායි ඉඳන්..
    කාලය ඉගිලිලා පෙන්වූ පාරෙ ඉඳන්..
    නංගියි මායි එනවා මගෙ අප්පච්චි සොයන්...

    ReplyDelete
  6. @ පොඩි කුමාරිහාමී
    . . . . . . . . . . . . . . . . . . . . . .

    ReplyDelete
  7. @ මුහුදු කොල්ලකාරයා
    මේ ගැන නොකියමි. ඒ ළිපයනම් අනර්ගයි...

    ReplyDelete
  8. @ නීතා
    අවංකවම......

    ReplyDelete
  9. @ ප්‍රසන්න 86 කේ
    ටැන්කූ

    ReplyDelete
  10. @ ගිම්හනී
    මම දැක්කා කෙල්ලේ උඹේ කොමෙන්ට් එක..
    මගේ අවංක කනගාටුව..

    ReplyDelete
  11. මෙන්න පොඩ්ඩිත් කවි ලියනවෝ.....:DDD
    @ මාතලන්.
    අනර්ඝයි. මගෙ නෙත් නැවතත් තෙත් උනා..

    ReplyDelete
  12. @ ප්‍රියන්ත
    අපොයි කෙල්ල කවි ලියනව නියමෙට එකක් ලියල තිබුනා උඩ ගිය බබා කියල මරු. ටිෂූ බොක්ස් යවන්න වෙයිද කස්ටියට.

    ReplyDelete
  13. මටත් පුංචි කාලෙත් දැනුත් මගේ තාත්තා තරම් වීරයෙක්, දක්ෂයෙක් තවත් නැහැ.

    ReplyDelete
  14. @ මල්මී
    ගොඩක් පියවරු ආදරය පෙන්වන්නේ නෑ. ඒකට හේතුව අපේ සංස්කෘතිය. නමුත් වෙනත් රටවල දුවලා කොච්චර ලොකු උනත් පොඩි කාළේ වගේම ආදරෙයි. දුව දීගෙක යන දවසේ ඉස්සෙලම ඩාන්ස් කරන්නේ තාත්තා එක්ක. පුතත් එහෙමයි අම්මත් එක්ක. අපේ තියෙනවනේ පුහු මහන්තත්වයක් සහ ගොන් හැදියාවක්. ඒ නිසා සමහර පියවරු ළොකු වෙනකොට අකමැත්තෙන් උනත් ඈත්වෙනවා. නමුත් ආදරේ අඩුවක් නෑ. තිරිසනුත් ඉන්නව ඒ අතරේ.

    ReplyDelete
  15. මට ඇත්තේ පියෙකුගේ මතකයක් පමනයි. මේ කවිවලින් ඒ මතක අලුත් උනා.

    ReplyDelete
  16. @ සමනලී
    සිතූතියි දුවේ. මිනිසුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න. තාත්තල එහෙම යන්නේ නෑ. උඩ ඉඳන් බලන් ඉන්නවා..

    ReplyDelete
  17. wow........ පොඩ්ඩිගෙ පොස්ට් එක ලෝකෙ පුරාම යනව වගේ...
    කාටද ආඩම්බර..

    ReplyDelete
  18. @ තරු
    සම්ප්‍රදායෙන් පිට පනින් උන් තමයි ලෝකය ලස්සන කරන්නේ.. වැඩිපුරම බ්ලොග් වල තියෙන්නේ. එකම දේ..

    ReplyDelete
  19. @ කතන්දර
    ෂුවර් ද.....??????

    ReplyDelete