Thursday, October 20, 2011

නපුරු සීයා


"ඔයා මට ආදරේද....? "
"නෑ... මට ඔයාව පේන්න බෑ...."

පොඩි උන් විතරයි ඇත්ත කියන්නේ....
මේ සීයා ගඩාෆී, මේක සත්‍ය සිඳුවීමක්.. පොඩි එකාව බඩ උඩ තියාගෙන හුරතල් කරලා, ගඩාෆී මිනිබිරියගෙන් අහපු ප්‍රශ්නයත්, පොඩි කෙල්ල දීපූ උත්තරෙත් තමයි ඔය. මේක ගඩාෆී තේරුම් නොගත්ත එකයි වැරදි..

6 comments:

  1. ගඩාපියා හොදද නැද්ද මං දන්නෑ. ඒ වුනාට පව් අප්පා.... .
    අනිත් එක සාතුරාගේ සතුරා අපගේ මිතුරාය කියනවනේ.චික්.. දැන් ඇමරිකන්කාරයෝ උඩ පනී.

    ReplyDelete
  2. බලය ලබා ගත් මුල් යුගයේදීම මේ බලය සදාකාලික නැතැයි ගඩාපි මහතා වටහා ගත්තා නම් ඔහුගේ ජීවිතය මෙන්ම ලිබියාවේ අනාගතයද සුන්දර වන්නට ඉඩ තිබුණි.

    ReplyDelete
  3. @ ඇනෝ
    බලේ තියෙන කොට මොලේ නෑනේ...

    ReplyDelete
  4. පින්තූරෙ මොක උනත්, ගඩාෆිට කරපු දේ හරිම අමානුෂිකයි.

    ReplyDelete
  5. @ මල්මී
    මමත් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. සදාම් ටත්..

    ReplyDelete