Monday, October 24, 2011

උද්ධමනය..



කළාකාරුවෝ නොයෙක් මාධ්‍යන්ගෙන් පවතින තත්වය අන් අයට සම්ප්‍රේශනය කරන්නෝ. මේ පසුගිය කාළේ ඇමරිකාව සහ යුරෝපය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙලේ. ඒක කොයිතරම් ජනතාවට බලපානවද කියලා කළාකරුවෙක් කළ නිර්මාණයක්.

සිනහවට යටින් ළොකු කතාවක් තියෙනවා...

4 comments:

  1. සිලි මලු වලින් ගෙදරදී ම හදාගන්න පුළුවන් වේවි නේද

    ReplyDelete
  2. පැයක් හිතන්න පුලුවන් ....

    ReplyDelete
  3. හික් හික් හික්. ඒවත් දැන් අහක නොදා reuse කරන්න වෙලා වගේ. භාන්ඩ මිල වැඩියිනේ.

    ReplyDelete
  4. හෙක් හෙක් reuse.....

    ReplyDelete