Tuesday, November 13, 2012

එක අත්තෙ කුරුල්ලෝ



ක වගේ නැති නිසා,
කියාවී බොහො කතා,
වසා උන්නත් එකට......

අම්මාට කැත කතා,
පියානෝ නැති පුතා,
පට බඳී බොහෝ පද.....

ඒ අපේ ළොවේ නොව,
උසස් මන ඇති ළොවේ,
අපේ ගති ඇති එවුන්....

5 comments:

  1. උන්ගෙ ගති ඇති එවුන් කියන එක උන්ට කරන අසාධාරණයක්. උන් කොච්චර හොඳද ?

    ReplyDelete
  2. Replies
    1. බොහොම ස්තූතියි නලීන්

      Delete