Thursday, November 8, 2012

දුප්පතුන් නැති ළෝකය



2015
දුප්පතුන් නැත...!
(ජනපති)

හිඟන්නෝ
පමණි....!!

.ඒක පුද්ගල ආදායම
$ 4000...!!!

ඒ අපේ නෙමේ 
සෑර්...!

5 comments:

  1. එක්කෝ කියපන් 2050 විතර කියල. 2015 වෙද්දි කරන්න පුලුවන් දෙයක්ද ලොක්ක මේ කියන්නෙ. එක්කෝ ලොක්ක සිහින වල ජීවත් වෙනව නැත්නම් හැමදාම වගේ බත් කන ගවයන්ව අන්දනව.

    ReplyDelete
    Replies
    1. බජට් එකක් නෙමෙයි ජෝක් එකක්. කිරි පිටි වලටත් කෙලියා. එච්චරයි පෝෂ්‍යදායි දෙයකට දරුවන්ට දෙන්න තියෙන්නේ. රබර් වගාවට සහන දෙන්නේ රබර් කිරි පොවන්න වෙන්ටෑ

      Delete
  2. නරක් වෙලා තියෙයි රබර් කිරි බිව්වොත්. අඩුම ගානේ ඇද ඇද වත් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්.. හික්ස්

      Delete
  3. "ඒ අපේ නෙමේ
    සෑර්...!"

    කෝ මොකාද එහෙම කිව්වෙ?

    මරපියව් ඕකාව....

    ජනගහනෙන් එකක් අඩු කරලා දැන් ආයෙත් බෙදන්න..

    ReplyDelete