Sunday, May 5, 2013

කිසි දේකට බය වෙන්න එපා...



අද කන්න වෙනවා "අක්කි"..
ඔයාගේ අම්මගෙන්...

කිසි දේකට බය වෙන්න එපා "කුකු"...
"සර්ෆ් එක්සෙල්" තියෙනවනේ...
-x-

14 comments:

  1. "සර්ෆ් එක්සෙල්" වලින් හේදුවා කියන්නේ බලු පැටියාගේ අවසානේ තමයි!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ටී වී එකේ කියන්නේ...

      Delete
  2. හෙහ් හෙහ් .........කාලෙකට පස්සෙ පිංතූරු මතක්වෙලා.

    ReplyDelete
    Replies
    1. එකෙක් මතක් කලා මේකයි, කවි බ්ලොග් එකයි...

      Delete
  3. රාජ් කිව්ව වගේ කාලෙකින් මතක් වෙලා.. සංගීතා වත් මතක් වෙයි මෙහෙම යනකොට

    ReplyDelete
    Replies
    1. සංගීතා වැඩේ ලේසී නෑ මචෝ....

      Delete
  4. දකුනේ තියෙන විෂ පවුඩර් දාල හේදුවාම ඕන මඩක් යයි මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. පේනවනේ ඒවයින් හේදුවම පාට. රත්තරන් පාටයි මෙයා....

      Delete
  5. මට නම් පේන්නෙ අම්මමද කොහෙද ෆොටෝ එක ගන්න කෙල්ලගේ මූණේ අතේ මඩ ගාලා තියෙන්නේ... නැචුරල් මඩ නෑමක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කේක් එකේ ටොපින් එකට ගත්ත චොකලට් මික්ෂර් එකේ ඉතිරි ටික ගාල ගත්ත පින්තුරයක් බව පෙනෙනව.
      මඩ තැවරුන පොඩි එකෙකුගෙ ඉරියව් අපි නොදන්නව යැ අප්ප.

      Delete
    2. අපි වගේ මඩ කරියන්ටද මේවා පෙන්නන්නේ.. හුරතල් කම නිසයි දැම්මේ...

      Delete