මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
හෙහ් හෙහ්...
"සර්ෆ් එක්සෙල්" වලින් හේදුවා කියන්නේ බලු පැටියාගේ අවසානේ තමයි!
එහෙනම් ටී වී එකේ කියන්නේ...
:P
;)
හෙහ් හෙහ් .........කාලෙකට පස්සෙ පිංතූරු මතක්වෙලා.
එකෙක් මතක් කලා මේකයි, කවි බ්ලොග් එකයි...
රාජ් කිව්ව වගේ කාලෙකින් මතක් වෙලා.. සංගීතා වත් මතක් වෙයි මෙහෙම යනකොට
සංගීතා වැඩේ ලේසී නෑ මචෝ....
දකුනේ තියෙන විෂ පවුඩර් දාල හේදුවාම ඕන මඩක් යයි මගෙ හිතේ.
පේනවනේ ඒවයින් හේදුවම පාට. රත්තරන් පාටයි මෙයා....
මට නම් පේන්නෙ අම්මමද කොහෙද ෆොටෝ එක ගන්න කෙල්ලගේ මූණේ අතේ මඩ ගාලා තියෙන්නේ... නැචුරල් මඩ නෑමක් නෙමෙයි.
කේක් එකේ ටොපින් එකට ගත්ත චොකලට් මික්ෂර් එකේ ඉතිරි ටික ගාල ගත්ත පින්තුරයක් බව පෙනෙනව.මඩ තැවරුන පොඩි එකෙකුගෙ ඉරියව් අපි නොදන්නව යැ අප්ප.
අපි වගේ මඩ කරියන්ටද මේවා පෙන්නන්නේ.. හුරතල් කම නිසයි දැම්මේ...
හෙහ් හෙහ්...
ReplyDelete"සර්ෆ් එක්සෙල්" වලින් හේදුවා කියන්නේ බලු පැටියාගේ අවසානේ තමයි!
ReplyDeleteඑහෙනම් ටී වී එකේ කියන්නේ...
Delete:P
ReplyDelete;)
Deleteහෙහ් හෙහ් .........කාලෙකට පස්සෙ පිංතූරු මතක්වෙලා.
ReplyDeleteඑකෙක් මතක් කලා මේකයි, කවි බ්ලොග් එකයි...
Deleteරාජ් කිව්ව වගේ කාලෙකින් මතක් වෙලා.. සංගීතා වත් මතක් වෙයි මෙහෙම යනකොට
ReplyDeleteසංගීතා වැඩේ ලේසී නෑ මචෝ....
Deleteදකුනේ තියෙන විෂ පවුඩර් දාල හේදුවාම ඕන මඩක් යයි මගෙ හිතේ.
ReplyDeleteපේනවනේ ඒවයින් හේදුවම පාට. රත්තරන් පාටයි මෙයා....
Deleteමට නම් පේන්නෙ අම්මමද කොහෙද ෆොටෝ එක ගන්න කෙල්ලගේ මූණේ අතේ මඩ ගාලා තියෙන්නේ... නැචුරල් මඩ නෑමක් නෙමෙයි.
ReplyDeleteකේක් එකේ ටොපින් එකට ගත්ත චොකලට් මික්ෂර් එකේ ඉතිරි ටික ගාල ගත්ත පින්තුරයක් බව පෙනෙනව.
Deleteමඩ තැවරුන පොඩි එකෙකුගෙ ඉරියව් අපි නොදන්නව යැ අප්ප.
අපි වගේ මඩ කරියන්ටද මේවා පෙන්නන්නේ.. හුරතල් කම නිසයි දැම්මේ...
Delete