මගේ ඡාය රූ එකතුවෙන් ...... විඳින්න................
පට්ට නේ නියමයි නියමයි.... මම සමකය වටේ (samakaya wate)දුවන එකා
පින්තූරේ දැක්ක ගමන් හිතුනා ලිව්වා... තෑන්කූ වේවා...
මෙයත් දැන් හිතුනා ලිවුවා කරන්න ගිහින්...මම හිතන්නෙ නං ගියා - හිතුනා ලිවුවා කියලා...හැබැයි මරු....මදන මෝදකේ ගැහුවාම ඒ ලෙඩේ හොඳවෙනවද ඈ....
ඒ කාළෙට නම් හරි. දැන් ඉතින් ව්යාඝ්රා තියෙනවනේ
දැන් සිලග්‍රා
හි හී!! මල් හතයි!!
ගහපු කෙනෙක් වගේ...
ඕවා මුල් කාලේ විතරයි... දණිස්සෙන් අඟල් 2, 3 දැක්කහමත් ක්ෂණික මෝචනේ වෙනවනේ ඒ කාලේ... නිතර දකින කුකුල් කරමලේ උනාම ඕක හරියනවා...
එතකන් කෑල්ල හිටියොත් හොඳයි. නැතිනම් ඉතින් අසල්වැසියාට ප්‍රේම කරාවි.
ඔබට මේ ක්ෂ්ණික මෝචනය ඇත්නම් මෙම ව්‍යායාමය කර බලන්න. ප්‍රතිපල ලැබෙන්න ටිකක් කල් යයි.මූත්‍රා කරන විට එකවර ටිකක් වේගයෙන් පිට කර ඉතිරිය හැකි පමණ වේලා අල්ලා ගෙන සිටින්න. නැවත තව ටිකක් උපරිම වේගයෙන් පිට කර තවත් ඉතිරි නම් ආයෙත් හැකි පමණ වේලාවක් අල්ලා ගෙන සිට වේගයෙන් පිට කරන්න. මෙය පුරුද්දක් ලෙස කර බලන්න.holding technique ලෙස මෙය හැඳින්වෙයි.
ටෙක්නික් නම් ඕන තරම් තියෙනවා.. ඊට වඩා පහසු ක්‍රමත් තියෙනවා.
හ්ම්ම් අදමයි මේ පැත්තේ ආවේ නියමයිනේ එහෙම දෙයක් තියෙනවනම් ලෙඩක් මෝදකේ ඔරොත්තු දෙයිද කියල සැකයි.
වෙන බඩු තියෙන්නේ ඕන තරම්. ඉස්සර ගහන්නේ ඕකනේ... කොටු පනින කාළේ..
හිහ්!!! වෙළඳ දැන්වීමක් වගේ...
පට්ට නේ නියමයි නියමයි....
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
පින්තූරේ දැක්ක ගමන් හිතුනා ලිව්වා... තෑන්කූ වේවා...
Deleteමෙයත් දැන් හිතුනා ලිවුවා කරන්න ගිහින්...
Deleteමම හිතන්නෙ නං ගියා - හිතුනා ලිවුවා කියලා...
හැබැයි මරු....
මදන මෝදකේ ගැහුවාම ඒ ලෙඩේ හොඳවෙනවද ඈ....
ඒ කාළෙට නම් හරි. දැන් ඉතින් ව්යාඝ්රා තියෙනවනේ
Deleteදැන් සිලග්‍රා
Deleteහි හී!! මල් හතයි!!
ReplyDeleteගහපු කෙනෙක් වගේ...
Deleteඕවා මුල් කාලේ විතරයි... දණිස්සෙන් අඟල් 2, 3 දැක්කහමත් ක්ෂණික මෝචනේ වෙනවනේ ඒ කාලේ... නිතර දකින කුකුල් කරමලේ උනාම ඕක හරියනවා...
ReplyDeleteඑතකන් කෑල්ල හිටියොත් හොඳයි. නැතිනම් ඉතින් අසල්වැසියාට ප්‍රේම කරාවි.
Deleteඔබට මේ ක්ෂ්ණික මෝචනය ඇත්නම් මෙම ව්‍යායාමය කර බලන්න. ප්‍රතිපල ලැබෙන්න ටිකක් කල් යයි.
ReplyDeleteමූත්‍රා කරන විට එකවර ටිකක් වේගයෙන් පිට කර ඉතිරිය හැකි පමණ වේලා අල්ලා ගෙන සිටින්න. නැවත තව ටිකක් උපරිම වේගයෙන් පිට කර තවත් ඉතිරි නම් ආයෙත් හැකි පමණ වේලාවක් අල්ලා ගෙන සිට වේගයෙන් පිට කරන්න. මෙය පුරුද්දක් ලෙස කර බලන්න.holding technique ලෙස මෙය හැඳින්වෙයි.
ටෙක්නික් නම් ඕන තරම් තියෙනවා.. ඊට වඩා පහසු ක්‍රමත් තියෙනවා.
Deleteහ්ම්ම් අදමයි මේ පැත්තේ ආවේ නියමයිනේ එහෙම දෙයක් තියෙනවනම් ලෙඩක් මෝදකේ ඔරොත්තු දෙයිද කියල සැකයි.
ReplyDeleteවෙන බඩු තියෙන්නේ ඕන තරම්. ඉස්සර ගහන්නේ ඕකනේ... කොටු පනින කාළේ..
Deleteහිහ්!!! වෙළඳ දැන්වීමක් වගේ...
ReplyDelete