Sunday, September 4, 2011

විප්ලවය


කොතරම් සුන්දර මිනිසෙක්ද...?
විප්ලවය දිණූ පසුත්..
සටන අත් නොහරින්න..
නොරට සොහොයුරන් වෙනුවෙන්..
ජීවිතය පුදදෙන්න..

ළොව එදත්, අදත්, හෙටත්, වැඩියෙන්ම අලෙවි වන පුද්ගල ඡායාරූපය..
මම කැමති පළමු එකට.. ඒ තමයි නියම චේ....
දෙවන නිර්මාණය ඉන්දික දිසානායකගේ..

ලංකාවටම ආඩම්බරයක්.. 
http://awaythehorizon.blogspot.com/2010/12/che-guevara-stencil.html



I don't care if I fall as long as someone else picks up my gun and keeps on shooting.
Che Guevara 




ගිම්හානිගේ ඉල්ලීම..

6 comments:

  1. මම ආසම කරන පින්තූර වලින් එකක් චේගේ අර පෑනක් කටේ ගහගෙන ඉන්න පින්තූරේ.. ඔබ ලග තියනවනම් ඒකත් දාන්න...

    ReplyDelete
  2. @ ගිම්හානී

    මම හිතන්නේ උඹ කියන්නේ මේ සේයාරුව.. හැබයි ඔය පෑනක් නෙමේ.. කියුබානූ සුරුට්ටුවක්.. චේ වගේම ප්‍රසිද්ධයි කියුබානු සුරුට්ටුත්..

    මේක් නෙමේනම් පින්තූරේ.. මට ඊයක අමුනල එවන්න..

    ReplyDelete
  3. බලන්න මූනේ තියෙන ප්‍රථාපවත් භාවය නේද?
    ස්තූතියි මාතලන් අය්යේ.....

    ReplyDelete
  4. මේක නම් මරු... මම කැමතිම දෙන්නෙක් තමයි චේ ගුවේර සහ ෆිදෙල් කස්ත්‍රො කියන්නෙ...

    ReplyDelete
  5. @ සාතන්

    මම විප්ලවයෙන් පස්සේ ෆිදෙල්ට කැමති නෑ..

    ReplyDelete
  6. පිස්සු හැදෙනවා මේ මනුස්සයගේ ජීවිත කතාව කියෙව්වහම!මේ තරම් පරාර්ථකාමී මිනිසුන් ඉන්නවද කියලත් හිතෙනවා වෙලාවකට!

    ReplyDelete