Monday, September 5, 2011

භාවනා


මේ පින්තූරේ අරන් තියෙන්නේ දෙමලෙක්..(සේයාරුව විශාල කර බලන්න.)
පින්තුරේ ඉන්නේ බෞද්ධ භික්ෂුවක්..
භාවනානූයෝගීව..
ඒත් අපි කොහොමද කියන්නේ.. මේ භික්ෂුව උපතින්ම බෞද්ධද කියල..
සමහර විට හින්දු වෙන්නත් පුළුවන්..
එතකොට.. ඡායරූප ශිල්පියා..
ඔව් එයත් බෞද්ධයෙක් වෙන්න පුළුවන්..
බොදු දෙමලෙක් -

10 comments:

  1. පිංතූරය ගත්තේ දෙමළ මනුස්සයෙක් බව ඇත්ත. නමුත් දෙමළෙක් කියලා කියන එක හොදද මන්දා? හිතලා බලන්නකෝ.

    ReplyDelete
  2. නම දමිළ නමක් උනාට ඔහු සැබෑ දමිළයෙක්ද කියලත් සහතික වශයෙන් කියන්න බෑ නේද?

    ReplyDelete
  3. @මල්මි..
    සිංහල කෙනාට සිංහලය කියල කියන එක අගෞරවයක් නෙමේ වගේ දෙමල කෙනෙකුට දෙමළ කියන එක අගෞරවයක් ව්එන්නෙ කොහොමද ? සිංහල භාෂාව ගැන හරි හැටි දැනීමක් නැති කම නිසා හිතට එන සිතුවිල්ලක් ඕක..

    ReplyDelete
  4. @ malmi

    ස්තූතියි මල්මී. මගේ ප්‍රයත්නය සාර්ථකයි. මට කතා කරන්න ඕන උනෙත් ඒකමයි. එම ජාතියට දමිල කියළ නම්බුව දීලා බම්බුවක් වත් කරන්නේ නැති උන්ට වඩා දෙයක් අපි උන් වෙනුවෙන් කරල තියෙනව.
    ඔයාගේ "සිතුවිලි-පුංචි කතන්දර" මගේ සින්ඩියට එකතු කර ගත්තා. තරහා නෑනේ...

    ReplyDelete
  5. @ Gimhani

    කාටද කියන්න පුළුවන්..

    ReplyDelete
  6. @ සිංහළ මාක

    මම මෙතන දෙමළෙක් කියල යොදල තියෙන්නේ ඉතා ගෞරවයෙන්..

    ReplyDelete
  7. සිංහල-දෙමළ
    සිංහලයා-දෙමළා

    ඔයා හරි යාලු!

    ReplyDelete
  8. @ ඉන්දික

    මචෝ උඹ පිළිගන්නවනම් පිළිගනින්. මම මනුෂ්‍ය ජාතියේ. වෙන ජාතීයක් මට නෑ. ඒ නිසා සිංහළ, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ විතරක් නෙමෙයි වෙනත් ජාතීනුත් මගේ කල්‍යාණ මිතුරන් අතරේ ඉන්නවා..

    ReplyDelete
  9. ජාතියක් බදාගෙන සංසාරෙන් එගොඩ වෙන්න බැහැ.

    ReplyDelete
  10. ඇත්තටම කතාව හරි. අපේ මිනිස්සු බලන්නෙ වචනෙ විතරයි... ඒත් වචනෙ තේරුම බලන්න ඔන කියන පුද්ගලය යි අවස්ථාව යි එක්ක..
    උදාහරණයක් ගත්තොත් සමහර පළාත් වල අම්මට "උඹ" කියන්නෙ සමහර අය "අම්ම" කියනවටත් වඩා ආදරෙන්!!

    !!!ඒ වුණාට අපි ඔක්කොම එකම ජාතියක්!!!

    ReplyDelete