අද 9/11 "The Falling Man" කියන මේ ඡායාරූපය ළොව ජනප්‍රිය ඡායාරූපයක්. මේ මනුස්සය මේ පනින්නේ නෝත් ටවර් "North Tower" එකෙන්. ඡායරූපය අරන් තියෙන්නේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හී රිචඩ් ඩ්‍රෝ. මේ වගේ තවත් ඡායාරූප තිබුනත්, මේ ඡායාරූපය දෙස බලා සම හරක් අදහසක් ප්‍රකාෂ කළා මේ විදියට පැන්න අනිත් 200 දෙනාත් සුවිසයිඩර්ස්ලා කියලා. ඒ අය ප්‍රහාරය පිළිබඳව දැනගෙන හිටිය කියල. කොහොම හරි ඒ කතාව ගොන් අදහසක්.
තව දෙයක් දන්නවද...? ටවර් දෙකම කඩාගෙන වැටුනයින් පස්සෙත්, ඒ කොන්ක්‍රීට් ගොඩේත්, ජීවීත බේරුන කීප දෙනෙක් සිටිය බව.. හිතාගන්නත් අමාරුයි නේද.?. මේ තමයි ටවර් කඩා වැටුණු ඡායාරූප.. මේ ප්‍රහාරය නිසා ළෝක ඉතිහාසය සෑහෙන වෙනස් උනා.....
උඩම තියෙන පොටෝවට නම් ඇඟ හිරිවැටෙනව...
ReplyDeleteඑතරම් උඩක ඉඳලා පහල බලන්නත් මට අමාරුයි. පනින්නනම් කොහොමත් බැරිවෙයි කවුරුහරි තල්ලුකලොත් හැර...අනගි ජායාරූපයක්....
ReplyDeleteජීවිතේ බේරගන්න කරපු දෙයක් වෙන්න ඇති.
ReplyDeleteසැමදෙයක්ම බ්ලොග් සයිට්
මටත් කියන්න තියෙන්නේ කවුරුහරි තල්ලු කලොත් නම් එතරම් උඩක ඉදන් පනින්න පුළුවන් වෙයි. නැත්නම් ඉතිං එතනට යනඑකත් කවුරු හරි එලවන් ආවොත් තමයි
ReplyDeleteහික්ස් හරි අපූරු කථාවක් මල්මි කියල තියෙන්නේ...
ReplyDeleteඡායාරූපය දැක්කහම හිතෙන්නෙ නැහැ ඒ වැටෙනවයි කියලා. හරියට ෆොටෝෂොප් වැඩක් වගෙයි. ඒත් එහෙම දේවලුත් ඇත්තටම වුණානෙ.
ReplyDeleteඅනගි ඡායාරූපයක්. ස්තුතියි බෙදාගත්තට.
@ සාතන්
ReplyDeleteමම මේක ලයිව් බැලුව ටී වී එකේ.. දෙවන කුළුනට එල්ල කළ ප්‍රහාරයත් ලයිව්ම දැක්කා...
@ ගිම්හනී
ReplyDeleteමගෙත් බොක්ක රත් වෙලා අමුතු බරක් එනවා...
@ Ranul Hashika
ReplyDeleteඔව් පැටියෝ..
@ මල්මී
ReplyDeleteඔහේගෙයි ගිම්හානිගෙයි විතරක් නෙමේ රනුල්ගේ කොමෙන්ට් එකටත් මට හිනා ගියා..
@ නලිනි චන්දිමා
ReplyDeleteමමත් මේක පිලිගන්නේ සජීවීව දැකපු නිසා...
මේ පයින්ඩේ මොන්ටිසෝරි උස්සවේක හිටපු ජෝජ් හාමුට මුලින්ම කියද්දි උන්දැ කරපු දේ කියන්ඩ පුලුවන් කාටද?
ReplyDelete@ බුද්ධී
ReplyDeleteකාඩ් එකක් වෙන්ඩෑ. පොරක් ඇවිල්ල කනට කරල කිව්වහම. ඒ යකා හිටිය මූනවත් වෙනස් කරන්නේ නැතුව..
ආ.... ඒක තමා මාත් කියන්නෙ. කණට කරලා කියද්දි පොර මූණ වෙනස් නොකර එ විදිහටම තත්පර 7ක් හිටියා නේද? ඔරලෝසුවකුත් එක්ක ටීවී එකේ දැම්මා මම බලාගෙන.
ReplyDeleteපස්සෙ පොරව එයාපෝස් වන් එකේ දාගෙන ගිය ෆයිලටුයි ඒක ගාඩ් දුන්නු පොරවල්ලයිත් නියම කතා ටිකක් කිව්වා.
@ බුද්ධී
ReplyDeleteමක්කැයි බන් උන් කීවේ.. මම ඒක දැක්කේ නෑ.. චූ ගියා කිව්වද්ද..?