Friday, September 23, 2011

මනස උසස් අය..

මේ නාට්‍යයක ජවනිකාවක් නොව්. මිලේඡ්ච චායාරූපයක්. මේ වධ බන්දනයට ලක්කල අයත් පස්සෙ දඬුවම් වින්දා. ඒත්..
යුද්ධය කියන්නේ මහා කාළකන්නි සිඳුවීමක්..
මම අකමැතිම දෙයක්..
නමුත් ළෝකය පවතිනා තුරු හැමතැනම මේ දේ සිඳුවේවී..
අහිංසාවාදී ආගමක් වන බෞද්ධයොත් මේවා අනුමත කරන කොට...

6 comments:

  1. මමත් ආරක්ෂක සේවයක කටයුතු කල අයෙක්.එත් මේ නරුම වියරු මානසිකත්වය නම් තේරුම් ගන්න අපහසුයි.
    වෙඩි හුවමාරුවකදී තමන් දෙසට වෙඩි තබන මිනිසෙකුට පෙරලා වෙඩි තැබීම කිසිදු අපහසුවක් තොරව කල හැකි දෙයක් වුවද.නිරායුද මිනිසුන්ට වධ හිංසා කිරීම සදහා හිත් යොමු කරගන්නේ කෙසේදැයි මට නම් නොවැටහේ.

    ReplyDelete
  2. අර පිටිපස්සෙ හිනා වෙවී ඉන්න එකාව හම්බවුනානම්......

    ReplyDelete
  3. මටනම් මේ වගේ සංවේදී පිතූරයක් හෝ ලිපියක් කියෙව්වොත් කොමෙන්ට් එකක් දාගන්නවත් බෑ . හිත හදාගන්න දවසක් යනවා. මේ වගේ දේවල් කොහොම කරනවද මන්දා.......

    ReplyDelete
  4. @ මල්මී
    එයාට වෙන්න ඕන ටික උනා. රැකියවක් ලෙස මිනී මැරුවත්. අවසානෙදි පිස්සො වෙන බව අද ඇමරිකාව හොයා ගෙන තියෙනව. ඔයා කියන එක්කෙනා අද කූරූ ගනන් කරනවා.

    ReplyDelete
  5. @ ගිම්හානී
    මගේ ළඟ ඔයිට වඩා දරුණු ඒවා තිතෙනවා. මගෙත් හිත සසල උනා මේ පින්තූරූ දැකපු වෙලාවේ.

    ReplyDelete