Tuesday, September 6, 2011

බර වැඩක්


බර වැඩක් උනත් ඔච්චර සීරීයස් ගන්න එපා..
මේ මම වගේ හිනා වෙලා ඉන්නකෝ..
කෝ ඉන්න කට හදන්න..
අපේ ඔබා මාමා නේ දැන් ඔයාලගෙත් දුක සැප බලන්නේ..

6 comments:

  1. හ්ම්ම් එක තමයි හිනා වෙලා ඉන්නකෝ ...ඉස්සර අපි දැකල රැව්වට ගෙරෙව්වට දැන් එහෙම බෑ හරිද???

    ReplyDelete
  2. @ Gimhani

    ඔන්න බබෝ දැක්ක නේ.. ගිම්හානී නැන්දටත් තේරේනවා..

    ReplyDelete
  3. ඔන්න වැඩිය වැඩ දාන්න බෑ හරිද පාට වෙනස් කියලා. දැන් අපි දෙන්නම එක වගෙයි. ඉන්නේ උපන් ඇදුමෙන් තේරෙනවනේ මං කියනදේ ඔයාට.

    ReplyDelete
  4. @ malmi

    තේරුනා නැන්දේ තේරුනා..
    හැබයි ඔය දාන ඒවල පාට එකයි නේ..?

    ReplyDelete
  5. මාතලන් අය්යා ඔයා මේ සරලව හුරතලේට කියපු කතාවේ මොනතරම් අර්ථයක් තියනවද නේද?

    ReplyDelete
  6. aney..maathaloo, mata sinhalen liyana hati kiyapanko ban mewata umbalath ekka aathal comments paarak adagena yanna...

    ReplyDelete