Saturday, September 10, 2011

වැටෙන මිනිසා


අද 9/11 "The Falling Man"  කියන මේ ඡායාරූපය ළොව ජනප්‍රිය ඡායාරූපයක්. මේ මනුස්සය මේ පනින්නේ නෝත් ටවර් "North Tower" එකෙන්. ඡායරූපය අරන් තියෙන්නේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හී රිචඩ් ඩ්‍රෝ. මේ වගේ තවත් ඡායාරූප තිබුනත්, මේ ඡායාරූපය දෙස බලා සම හරක් අදහසක් ප්‍රකාෂ කළා මේ විදියට පැන්න අනිත් 200 දෙනාත් සුවිසයිඩර්ස්ලා කියලා. ඒ අය ප්‍රහාරය පිළිබඳව දැනගෙන හිටිය කියල. කොහොම හරි ඒ කතාව ගොන් අදහසක්.

තව දෙයක් දන්නවද...? ටවර් දෙකම කඩාගෙන වැටුනයින් පස්සෙත්, ඒ කොන්ක්‍රීට් ගොඩේත්, ජීවීත බේරුන කීප දෙනෙක් සිටිය බව.. හිතාගන්නත් අමාරුයි නේද.?. මේ තමයි ටවර් කඩා වැටුණු ඡායාරූප.. මේ ප්‍රහාරය නිසා ළෝක ඉතිහාසය සෑහෙන වෙනස් උනා.....


15 comments:

  1. උඩම තියෙන පොටෝවට නම් ඇඟ හිරිවැටෙනව...

    ReplyDelete
  2. එතරම් උඩක ඉඳලා පහල බලන්නත් මට අමාරුයි. පනින්නනම් කොහොමත් බැරිවෙයි කවුරුහරි තල්ලුකලොත් හැර...අනගි ජායාරූපයක්....

    ReplyDelete
  3. ජීවිතේ බේරගන්න කරපු දෙයක් වෙන්න ඇති.
    සැමදෙයක්ම බ්ලොග් සයිට්

    ReplyDelete
  4. මටත් කියන්න තියෙන්නේ කවුරුහරි තල්ලු කලොත් නම් එතරම් උඩක ඉදන් පනින්න පුළුවන් වෙයි. නැත්නම් ඉතිං එතනට යනඑකත් කවුරු හරි එලවන් ආවොත් තමයි

    ReplyDelete
  5. හික්ස් හරි අපූරු කථාවක් මල්මි කියල තියෙන්නේ...

    ReplyDelete
  6. ඡායාරූපය දැක්කහම හිතෙන්නෙ නැහැ ඒ වැටෙනවයි කියලා. හරියට ෆොටෝෂොප් වැඩක් වගෙයි. ඒත් එහෙම දේවලුත් ඇත්තටම වුණානෙ.
    අනගි ඡායාරූපයක්. ස්තුතියි බෙදාගත්තට.

    ReplyDelete
  7. @ සාතන්
    මම මේක ලයිව් බැලුව ටී වී එකේ.. දෙවන කුළුනට එල්ල කළ ප්‍රහාරයත් ලයිව්ම දැක්කා...

    ReplyDelete
  8. @ ගිම්හනී
    මගෙත් බොක්ක රත් වෙලා අමුතු බරක් එනවා...

    ReplyDelete
  9. @ Ranul Hashika
    ඔව් පැටියෝ..

    ReplyDelete
  10. @ මල්මී
    ඔහේගෙයි ගිම්හානිගෙයි විතරක් නෙමේ රනුල්ගේ කොමෙන්ට් එකටත් මට හිනා ගියා..

    ReplyDelete
  11. @ නලිනි චන්දිමා
    මමත් මේක පිලිගන්නේ සජීවීව දැකපු නිසා...

    ReplyDelete
  12. මේ පයින්ඩේ මොන්ටිසෝරි උස්සවේක හිටපු ජෝජ් හාමු‍ට මුලින්ම කියද්දි උන්දැ කරපු දේ කියන්ඩ පුලුවන් කාටද?

    ReplyDelete
  13. @ බුද්ධී
    කාඩ් එකක් වෙන්ඩෑ. පොරක් ඇවිල්ල කනට කරල කිව්වහම. ඒ යකා හිටිය මූනවත් වෙනස් කරන්නේ නැතුව..

    ReplyDelete
  14. ආ.... ඒක තමා මාත් කියන්නෙ. කණට කරලා කියද්දි පොර මූණ වෙනස් නොකර එ විදිහට‍ම තත්පර 7ක් හිටියා නේද? ඔරලෝසුවකුත් එක්ක ටීවී එකේ දැම්මා මම බලාගෙන.

    පස්සෙ පොරව එයාපෝස් වන් එකේ දාගෙන ගිය ෆයිලටුයි ඒක ගාඩ් දුන්නු පොරවල්ලයිත් නියම කතා ටිකක් කිව්වා.

    ReplyDelete
  15. @ බුද්ධී
    මක්කැයි බන් උන් කීවේ.. මම ඒක දැක්කේ නෑ.. චූ ගියා කිව්වද්ද..?

    ReplyDelete