Tuesday, September 20, 2011

වීරයා = ද්‍රෝහීයා

උඹට මම අද වීරයෙක්..
මට උඹ මිතුරෙක්..
ඒ උඹ පොඩි නිසා...

හෙට..
උඹ ළොකු මිනිහෙක්..
එතකොට උඹ..
අද උඹේ වීරයාට එරෙහිව එන..
තලෙයිබාන්වරයෙක්..
මගේ හතුරා නුඹයි මිතුර...

6 comments:

  1. සහතික ඇත්ත කතාවක් මාතලන් අයිය ලියල තියෙන්නෙ

    ReplyDelete
  2. @ සාතන්
    හෙහ් හෙහ්... කවදත් වගේ...

    ReplyDelete
  3. පැහැදිලිවම.. එත් මිතුරු ලෙසින් එන සතුරෙක්ට වඩා සතුරු ලෙසින්ම එන සතුරො හොඳයි නේද? අපි දන්නවනෙ සතුරා කව්ද කියල.

    ReplyDelete
  4. @ ගිම්හානී
    හප්පේ මේකී දන්න දේවල්...

    ReplyDelete
  5. පුංචිම පුංචි වචන කිහිපයකින් එළඹෙන හෙට දවස ගැන ලොකු කතාවක්.

    ReplyDelete
  6. @ මල්මී
    පුංචී ළිඳේ වතුර රසයි...

    ReplyDelete