Thursday, September 22, 2011

හිසට සෙවනක්..


හිසට සෙවනක්..
සැදෙන දිනයක්..
ස්වප්නයක්..
නොම වන්න..

ඒ සිහින ඉටුවන්න..
මයෙ පුතා රජවෙන්න..
මේ සෙවන පිළිගන්න..
දැන් ඉතින් සැතපෙන්න..

2 comments:

  1. පුතුනේ නැගිටින්න අර හඳ හාමි ඇවිත්..
    බඩගිනි දැනෙනවා නික්මෙන කාලේ ඇවිත්...
    අව්වට කරවෙලා පුතුගේ සුමුදු ගතත්...
    දෙවියනි රැකදෙන්න සුරතල් පුතුත් මමත්...

    ReplyDelete
  2. @ ගිම්හානී..
    හැම ටැලන්ට් එකම තියෙනව. ඔබා මාමා වගේ දානවකො බොගක්..

    ReplyDelete