Friday, September 30, 2011

සූර්ය රාජයා..



අවසරයි සැතපෙන්න..
මහ රජුනි අවසරයි..!
තෙහෙට්ටුත් ඇති ඔබට..
කරණාවූ සේවයට..
තව ටිකක් ඉවසන්න..
පෙර යන්න සැතපෙන්න..
අමාවක නිසා අද..
හඳ මාමා නෑ එන්නේ..
පොඩි එකා හරි බයයි..
කළුවරේ ඇවිදින්න..

4 comments:

  1. මට බැහැ තව ඉන්න..
    මම යනව සැතපෙන්න...
    ගිරීස්මයි, දාඩියයි..
    බනිනවනෙ මට සැවොම...
    හෙට සිටන් නැහැ එන්නේ..
    අඳුරටම වී ඉන්න...

    ReplyDelete
  2. අර කිවුවත් වගේ එහෙම වුනොත් මළා නේන්නං. ඒත් පින්තූරේ නම් නියමයි. හරිම කලාත්මකයි.

    ReplyDelete
  3. අර කිවුවත් වගේ මළා නේන්නං, පින්තූරෙ ලස්සනයි. කලාත්මකයි.

    ReplyDelete